Lap එක shutdown කරාම display එකේ aide එකක මෙහෙම ලයිට් එකක් පත්තු වෙනවනේ. මොකක්ද අව්ල?
back light එක ඕෆ් වෙන්නෙම නැද්ද?..නැත්නම් ඕෆ් වෙන්න වෙලා යනවද?
off වෙන්නෙම නෑ. හැබැයි එක සයිඩ් එකක විතරයි