PayHere Breach වෙලා නෑ කිව්වට වෙලා වගේ

Check කරගන්න

https://haveibeenpwned.com/

@thimiraonline
මේ වගේ දෙයක් උනාම අපිට අපේ පැත්තෙන් කරන්න දෙයක් තියෙනවද ?
Card එක Cancel කරනවා වගේ දෙයක් ?

අපිට අපේ කාර්ඩ් එක කැන්සල් කරලා වෙන එකක් ගන්න පුළුවන්. හැබැයි පේ හියර් එන්ඩ් එකේදි අපිට අනිවාර්යෙන්ම OTP code එකක් enter කරන්න එන නිසා 99%ක්ම වගේ අපේ කාර්ඩ් එක අනිසි විදිහට භාවිතා වෙන්න පුළුවන් කියල හිතන්න බෑ. ඒත් 1% වගේ ඉඩක් නැති වෙන්නත් බෑ. කාර්ඩ් එක කැන්සල් කරල ගන්න එක තමයි හොඳම. ඒත් මේ දවස් වල බැංකු වල ATM cards නෑ මං දන්න විදිහට. හොයල බලල එකක් ගන්න පුළුවන්නම් විතරක් කැන්සල් කරල ගන්න. ඒකත් බැංකුවේ ශාඛාවකටම ගිහිං කරගනව නම් හොඳ. මොකද එතකොට ඔයාට කන්ෆර්ම් කරගන්න පුලුවන් අලුත් කාර්ඩ් එකක් ගන්න පුළුවන්ද බැරිද කියල.

4 Likes

ඒත් webex pay getway එකෙන් ගෙවන කොට OTP එකක් එන්නෙ නෑනෙ

ඒක වෙනයි, Payhere එක වෙනයිනේ. CBSL එකේ කියල තියෙන විදිහට එයාල 3D payment gateway එකක් විදිහට PayHere දුවන්න ඕනේ.

1 Like