Online torrent downloader එකක් කියන්න

Online torrent downloader එකක් කියන්න

2 Likes

Seedr කරලා බලන්න
බලන්න.

Seedr - https://www.seedr.cc/

හැබැයි free එකේ ලිමිට්ස් නම් තියෙනවා, හොදම දේම torrent downloader එකක් පාවිච්චි කරන එක. Fdm try කරලා බලන්න, Crack ඕනේ නෑ, free එකක්.

Fdm - https://www.freedownloadmanager.org/

3 Likes

Free දෙන ඒවගෙන් Torrent Cheap හොදයි.

ඔක්කෝටම වඩා ටෙලිග්‍රෑම් Bots,Groups හොදයි කියලා හිතෙනව.

2 Likes

ow

1 Like

1377x.to


මීට වඩා features දෙන free ඒවා තියෙනව නේද… :grimacing:
(bitport.io)

මම නම් ඉතින් UTorrent (crack version) තමයි.

1 Like

bitport.io ek hondai habay limited,sonicbit.net eke nm 4GB wgey denwa free,eth eeke samahara welawata download issuses enw eeth try krla blnna

pc eke torrent run wenna ram ek poddak ynw ne,anith ek 495 pack ekt support krnne nathi nisa oy sites hondai direct download ekkt convert krla dena nisa :melting_face:

1 Like

Torrent download කරන එක පුලුවන් තරම් අඩු කරන්න මොකද virus තියෙන නිසා crack පාවිච්චි නොකර OEM keys පාවිච්චි කරන්න ගානත් අඩුයි නෙ