Online Jobs After O/L

මාසෙට 5000ක් වගේ income එකක් ගන්න පුළුවන් Online Job එකක් කියන්න… O/L වලින් පස්සේ කරන්න පුළුවන් :smiling_face_with_tear:

Fiverr, Upwork වලට බැහැල බලන්න. ඊට කලින් අනිවාර්‍යෙන් තමන්ගෙ skills හදාගෙන ඉන්න.

2 Likes

Skill එක්ක Fiverr බැස්ස කියන්නේ 5000 nothing ඉතින්… :smiling_face_with_tear:

3 Likes

Koi paththe mona krnnd kiyl hithaganna baruwa inne :melting_face: :man_facepalming:t4:

Music producing, photo/video editing, logo designing…
ඕන එකක් :dollar: තමයි…

1 Like