New MySLT Portal

කට්ටිය Bookmark අලුත් කරගන්න :slightly_smiling_face:
SLT Broadband Portal එක නවතා නව විශේෂාංග සමගින් MySLT Portal එක හඳුන්වා දෙයි
image

කලින් තිබ්බ එක https://internetvas.slt.lk

දැන් එක https://myslt.slt.lk

ෆෝ ඩයි හාර්ඩ් එස්.එල්.ටී. ෆෑන්ස්
#MathDakkeLagadi
#AluthEkaHariRahayiNe

7 Likes

මරු :metal:

1 Like