National Fuel Pass

https://fuelpass.gov.lk/

මේක හදා ගත්ත අය ඉන්නවද ?
මගෙ ආවෙ undefined කියල මගුලක් නෙ

1 Like

කලින් OTP එන්නේ නැති case එකක් තිබ්බා. දැන් ඒක නම් හරි ඒත් register වෙන්න බෑ. එක වෙලාවකට චැසි අංකෙ ගැලපෙන්නේ නෑලු… ආයෙත් ගහපුවාමදෝශයක් ලු :rofl:

අම්බෝ දැනුයි හරි ගියේ
මන් හිතුව කෙළ උනා තමා කියලා

දැන් නම් හගොඩක් දුරට වැඩ… මම ගත්තා…

1 Like

චැසි නම්බර් එකේ කේස් එකනම් ආවා ඒක හරි ගියේ කොහොමද

1 Like

ගොඩක් අයට මේ Errors එන්න ඇති…

:point_right: Unexpected Error
:point_right: Chassis Number is Different
:point_right: Time Out
:point_right: Server Error
:point_right: QR Code Undefined (no number)

මේ System එක අලුත් නිසා එක එක විදිහෙ errors එනව. මම දන්න තරමින් හදපු අය මේ වෙනකොටත් මේ හැම error එකක්ම බලන ගමන් ඉන්නෙ. ඒත් මේ හැම error එකටම traffic එක බලපානව. ඒ කියන්නෙ ලංකාවෙ හැම තැනින්ම එක පාර ගොඩක් අය system එකට එනකොට website එක පැත්තෙන් ඒ හැමෝටම response එක එවන්න වෙලා ගන්නව… (හරියට පොඩි ගේට්ටුවකින් එක පාර 1000ක් විතර ඇතුල් වෙනව වගේ සීන් එකක්)

මේ දේවල් කරල බලන්න…

:point_right: Chassis Number එක වෙනස් කියල ආවට ගනං ගන්න එපා. Back ගිහින් ආපහු next කරල register වෙන්න බලන්න

:point_right: Chassis Number එකේ ඩෑශ් (-) එකක් දාන්න එපා. Capital අකුරු එක්ක numbers විතරක් දාන්න.

:point_right: ඔයාට sure නම් චැසි නොම්බරේ හරි කියල දිගටම try කරන්න. වෙනස් විදිහෙ errors එන්නෙ. ඒ නිසා එච්චර හිතන්න එපා.

:point_right: සමහර වෙලාවට error message එක දෙනවත් එක්කම phone එකට message එකක් එයි "registration successful” කියල. ඒ කියන්නෙ වැඩේ හරි.

:point_right: Log වුනාම QR Code එක Undefined කියල පෙන්නනව උනත් වැඩිය හිතන්න එපා. තුන් හතර පාරක් ආයෙ ආයෙ ලොග් වෙලා බලන්න. නැත්තන් හෙට හෙමීට බලන්න. අනිවාර්‍යෙන් එක වෙලාවක හරි කෝඩ් එක පෙන්නයි. ඒ වෙලාවට ඒක save කරගන්න.

අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි… මටත් තද වෙනව ඇත්තටම මෙහෙම මේව කරන්න ගියාම. ඒත් වෙනසකටනෙ අපි හැමෝම try කරන්නෙ. පාඩුවක් වෙන්නෙ නැති වෙයි…!

:rotating_light:මේ වැඩේ මරු. අපි පුළුවන් තරම් මේකට සහයෝගය දෙන්න ඕනේ. නැත්තන් මේ පෝලිම් ගැහිල්ල ඊළඟ පරම්පරාවටත් අරන් යන්න වෙයි.

:rotating_light:මේ වැඩෙත් හොර කරන්නේ නැතුව කරන්න බලන්න.
අපිම තමයි සිස්ටම් එක චේන්ජ් කරගන්න ඕනේ…
( copied…)

2 Likes

Try and Try, One day You Can Fly :sweat_smile:

2 Likes

:sweat_smile:

#QRcodeChallenge

1 Like

eth server eke aulk nisa thamai… dn okkom fix krl thiyenne

1 Like

Hmm mata nm wada kale dash eka dammama… E hinda kauruhari try karanwanm methods dekama try karanna!

3 Likes

eka eka ewage eka eka widi bn
eka wahanayak mn register kara eke chasseie no ekata dash eka gahuwama thama register une
samahara ewage dash nethuwa gahanna ona
eka eaka widihata gahala blpn

mn den me update eka enakan wahan 27k withara register karala dunna
Oneshot kisi awlk nathuwa register une 4/5 k wage :sweat_smile:

2 Likes