My facebook account was disabled

මගෙ ෆේස්බුක් එකවුන්ට් එක ගිය 3 වෙනිදා බෑන් උනා. තව ෆේක් එකවුන්ට් දෙකක් විතර තිබ්න ඒවත් බෑන් උනා. හේතුවක් නම් දන්නෑ. මගෙ ඔරිජිනල් එක මට පට්ට වටිනවා. පේජස් ටික, මෙමරීස්, ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක. id වෙරිෆිකේශන් එකක් දාල බලන්න පුලුවන්. ඒත් මන් ලග පරන id එක තියෙන්නෙ. පාස්පෝර්ට්, ලයිශන් මුකුත් නෑ. මන් mk

1 Like

1 Like