Mobitel Connection slow ද කට්ටිය ට මේ දවස්වල?
nane
මාර විදිහට slow.
mata ehema nane
මොකද්ද අයියේ මේකට හේතුව වෙන්න පුළුවන්
Signal towers වල power එක මදි වීම ද
Isp ලා bandwidth එක slow කරලද
කොහෙද මචං ඉන්නෙ. Town area එකක ද?
signal towers wala jeniwala thel tika adinawada danne ne
එ්ව්ව කියන්න බෑ
සමහර එ්වගෙ battery නේද තියෙන්නෙ
Ow, Negombo