Mobile Connection issue

Mobitel Connection slow ද කට්ටිය ට මේ දවස්වල?

nane

මාර විදිහට slow.

mata ehema nane

මොකද්ද අයියේ මේකට හේතුව වෙන්න පුළුවන්
Signal towers වල power එක මදි වීම ද
Isp ලා bandwidth එක slow කරලද

කොහෙද මචං ඉන්නෙ. Town area එකක ද?

signal towers wala jeniwala thel tika adinawada danne ne :joy: :joy:

එ්ව්ව කියන්න බෑ :sweat_smile:
සමහර එ්වගෙ battery නේද තියෙන්නෙ

Ow, Negombo