Merge ISO Files

තනි ISO File එකක් parts 3කින් තියෙනවා. මේ තුන merge කරලා ආයේ තනි file එකක් විදියට කරගන්නේ කොහොමද?

මේ විදිහට කරල බලන්න :

https://www.reddit.com/r/commandline/comments/f1cz7h/how_would_i_merge_two_iso_files_into_one/

1 Like

WinISO එකට file තුනම add කරලා එක iso එකක් විදියට export කරන්න. (crack version එක use කරන්න) නැත්නම් WinRAR එකෙන් iso file තුනම select කරලා එක තැනකට (එක folder එකකට) extract කරගන්න. ඊට පස්සේ එක rar එකක් විදියට compress කරගන්න, නැත්නම් WinISO එකෙන් iso එකක් කර ගන්න…

1 Like