"Low-end" Gaming

low-end PC වල ගහන්න පුළුවන් සුපිරි games ටිකක් කියාගෙන යමු. :slightly_smiling_face:

Specs are around…

  • Between i3 3rd gen and i5 5th gen.

  • Only onboard VGA

  • 2GB to 6GB RAM (even 8GB)

ඒ වගේම ඔයා දාන game එක ඔයාගේ system එකේ FPS කීයකින් වගේ run උනාද කියල ඔයාගේ PC specs එක්කම දාන්න.

I.G.I

image

Asphalt

Minecraft

Fortnite

Fortnite nam amaru weine

  • GTA SA
  • Valorant
  • CS:GO
  • NFS Most Wanted 2

Fortnite නම් Sure නැහැ.

e ai?

Call of Duty®: Modern Warfare (30 FPS)

image

Call of Duty®: Modern Warfare II (30 FPS)

Call of Duty®: Modern Warfare III (25 FPS)

Call of Duty®: Black Ops (30 FPS)

image

Call of Duty®: Black Ops II (20-25 FPS)

Far Cry® (මම ඒක ගහල නෑ)

Far Cry® 2: Fortune’s Edition (30 FPS)

Far Cry®3 Standard Edition :heavy_heart_exclamation: (30 FPS)

image

Euro Truck Simulator 2 (30-35 FPS)

image

Assassin’s Creed™: Director’s Cut Edition (40 FPS)

Assassin’s Creed II (30 FPS)

Assassin’s Creed: Brotherhood (30 FPS)

Tomb Raider (2013) (20-30 FPS)

ඔක්කොම Ultra-low settings වල :melting_face:. හැබැයි shadows enable කරල තියෙන්නේ.

Played with…

  • Intel core i3-3217U

  • 6GB RAM

  • Intel HD 4000 onboard 64MB GPU

  • In 720p resolution

ඔක්කොම play කරලා තියෙනව ඔය specs වල. තව තියෙනව ඔක්කොම දාන්න ඕන නෑ නේ. පස්සේ ටික ටික දාන්නම්,

2 Likes