Longest YouTube Video I've ever seen

1 Like

is it guys ?

ඔය video වල මොකක් හරි slide show එකක් නැත්නම් color pattern change එකක් නැත්නම් solid color එකක් වගේ තමයි තියෙන්නේ. ඒත් ඉතින් මේක gameplay එකක් විදියට ගත්තම. මරු නෙහ්. :smiling_face_with_tear: :saluting_face:

1 Like