Latop not turning on

මගේ ලැප්ටොප් එක ඔන් වෙන්නේ නෑ. Power බටන් එක ප්‍රෙස් කරලා ටික වෙලාවක් පත්තු වෙලා ටිකකින් නිවිලා යනවා, බැටරියත් වැඩ, පවර් කේබල් එක ගහලා ඔන් කරත් එහෙම්මමයි. CMOS එක ගළවලා අයේ ප්ලග් කරලා ඔන් කරද්දි වැඩ. ඊට පස්සේ කීප වතාවක් ඔන් වෙනවා, ආයේ ටික කාලයක් ගියාම ආයෙත් වැඩ නෑ. මේ ප්‍රශ්නේ ගැන දන්න කවුරුත් ඉන්නවද.

Oka matath una passe mm sellx ekt dila hadha gaththa, a gollo kiwwe motherboard eke awlk kiyala.