Laptop very slow!

මගේ Dell Inspiron 15 3593 - Windows 11 - Intel Core i3 10th Gen - 4GB RAM - 1TB HDD - Intel UHD Graphics තියෙන Laptop එක ගොඩක් slow මොනවා කරත් හරි යන්නේ නෑ. 3 පාරක් reset කරලා තියෙන්නේ. විසඳුමක් දෙන්න please. ඇති software එකකුත් නෑ. Office Package, ZOOM, Wondershare PDFElement, Chrome, Edge තමයි තියෙන්නේ. ඒවා මත අත්‍යවශ්‍යයි.

1 Like
  1. HDD eke health ek check krl blnn ( Download - Crystal Dew World [en] (crystalmark.info))

  2. windows clean install krl blnn…file explore ekedid slow wenne?..tika kalekt kalin Wondershare PDFElement eke awlk thibba file explore ek crash wena

1 Like

HDD එකකට Windows 11 කියන්නේ ගොඩක් බර වැඩි OS එකක්, ඒක මම අත්දැකීමෙන් දන්නවා. මගේ 3rd gen i3 (with windows 11, මේ CPU එකට windows 11 ගොඩක් heavy software එකක්) ඒකත් පට්ටම speed උනා SSD එකකට මාරු උනාට පස්සේ. Windows 11 වල explorer එක මාර විදියට disk/CPU resources use කරනවා. ඔව්, ඔයාගේ CPU එක Windows 11 වලට acceptable (උඩින්ම, windows 11 ගේමක් ඇත්තෙම නැහැ) but ඔයාගේ storage option එක ඒකට ready ද කියල කියන්න මම දන්නේ නැහැ, අනික ඔය ස්ලෝ HDD නිසා වෙන්නේ එක දෙයයි, ඒ තමා ඔයාගේ CPU එකත් bottleneck වෙලා ඔයාගේ සමස්ත PC එකම slow වෙන එක. (සාමාන්යෙන් 5v 2.5inch laptop HDD එකක් 5400RPM වලින් තමයි දුවන්නේ, එක desktop 12v 7200RPM වලට සාපේක්ෂව ගොඩක් slow) ඉතින් මම දේවල් දෙකක් recommend කරනවා,
1.Windows 10 වලට downgrade වෙන එක.
2.නැත්නම් SSD එකකට මාරු වෙන එක.

පුලුවන්නම් 2වෙනි එක කරල බලන්න. එහෙම කරොත් 10th gen CPU එකත් එක්ක එකතු වෙලා ඔයාගෙම computer එක ඔයාව පුදුම කරවයි…! :wink: (Rs.8000 වගේ යයි හැබැයි Aliexpress එකේ ඔයිට අඩුවට තියෙනව මම දැකල තියෙනව)

තව ඉතින් ඔය cache clear කරන එක තව registry tweaks වගේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙනව, එත් ඔතන වෙලා තියෙන දේ දැක්කම ඕකට ප්‍රධාන හේතුව හිතා ගන්න පුළුවන්. (නිකන් හරියට Lamborghini එකකට විල්බැරෝ රෝදයක් හයි කරලා වගේ)

3 Likes

උදාහරණය පට්ට :joy::joy::joy::joy::grin::grin::joy::joy:

අපේ රටේ ජනප්‍රියම වාහනේ :joy:

1 Like

dn ithin eketh yanna bari weyi

2 Likes

Put in a new SSD, take out the old 1TB HDD and clone it… This will make the lap faster …

3 Likes

128 GB SSD + 1TB HDD දැන් නම් මාර speed!!!

1 Like