Laptop Display එක මාරු කරන්න

Acer Aspire E15 Lap එකේ backlight එක bleed වෙනවා display එකේ එක සයිඩ් එකක විතරක්. On කරලා use කරද්දි ප්‍රශ්නයක් නෑ. shutdown කරලා හරි black screen එක තියෙද්දි විතරයි ඒක පේන්නේ. Display එක මාරු කරන්න වෙනවා කියලා කිව්වා. Display එක මාරු කරන්නම ඕනිද මේකට? Backlight වල short එකක් මොකක් හරි නෙමේද?