Laptop charging

Laptop ekak digatama charger ekata plug karala thiyana eka battery ekata hoda nedda ?

mn danna tharamin nam ne
charging limit ekak thiyenawane ekath pahu wela power eka labunama battery life eka adu wenawa

limit eka pahu unat passe charge wenne ne neda

1 Like

charge wenne na eth power eka labenawane

1 Like

ඔයා ලැප් එක pwr plug කරාම lap එක වැඩ කරන්නේ ඒ current එකෙන්, ඒ ගමන් ම බැටරි එකත් chrge වෙනවා… bat එක chrge වෙලා ඉවර උනාම නවතිනවා… direct power එක unplug කරාම bat එකට switch වෙනවා.

මම නම් recommend කරන්නේම පුලුවන් හැම වෙලේම වගේ direct power එකට cnect කරන් වැඩ කරන්න… මොකද හැම වෙලේම battery එක plug/unplug කරාම සමහර bat. වල නම් health එකට issue එකක් වෙන්න පුලුවන්… එහෙමයි කියලා එක පාර ඕක වෙන්නේ නෑ… කාලයත් එක්ක තමයි :innocent:

6 Likes

එතකොට lap වල battery ඉදිමෙන්නෙ මොනවගේ හේතු නිසාද ?

අවුරුදු 5ක් පාවිච්චි කරනවා, තාම ප්‍රශ්නයක් වෙලා නැ.

2 Likes