Lap එක on කර ගන්න බෑ

Lap එක fully reset කරා. ඊට පස්සේ on කරලා password enter කරාම මෙහෙම එනවා. මේක හදාගන්නේ කොහමද? youtube google එකේ තියෙන දේවල් ගොඩක් tryout කරා හරි ගියේ නෑ.

මේක Try කරල බලන්න. :thinking:

1 Like

මගෙත් එක සැරයක් රිසෙට් කරල ලොගින් ස්ක්‍රීන් එක ආවෙ නෑ ආයි වින්ඩෝස් ගැහුවා :smiling_face_with_tear:

1 Like