Is Discourse Paid Platform

me site eka hadala thiyena Discourse platform eka paid ekakda? :thinking:

Discourse is free and open source, you can find the source code & information here.

Also you can pay and host discourse officially from Civilized Discourse Construction Kit, Inc.

4 Likes

නෑ. Self-host යනව නම් සර්වර්ස් වලට විතරයි ගෙවන්න ඕනේ.

1 Like

@evilexecutor @thimiraonline Thanks Dennatama Udawu karata

2 Likes

Thimira ayya දැන් අපි forum එකක් හදනකොට අර source code එක edit කරන්නද ඕනේ

1 Like

ehema karala hariyane na

1 Like

plz ඒක කරන විදිය කියලා දෙනවද? @thimiraonline @movindu-tb

1 Like

oyata meka wage ekak nam hadane one Discourse platform eka use karane ewyi ekanam mn dane na @thimiraonline ayiyegen ahana

1 Like

Discourse එකේ තියෙනවා documentation එකක්. ඒකේ තියෙනවා install කරන විදිහ සම්පූර්ණයෙන්ම. අපිට කියල දෙනවට වඩා හොඳින් කියල දෙනවා ඒකේ.

1 Like

@thimiraonline මේක හරිද

1 Like

ඔය development වලට local host කරන්න තියෙන එක. ඕකෙන් live යන්න බෑ.

1 Like

ayya පුලුවන් නම් ඒක කරන විදිය තියන post එකේ link එක එවනවාද?

1 Like

ah thanks