Is better chrome OS or chrome OS flex

chrome OS එකද හොද chrome OS flex එකද. දන්න කෙනෙක් කියන්නකෝ

ඔයාට Chrome OS ඕනි නම් chrome book එකක් ගන්නම වෙනවා. Chrome OS Flex නම් free. ඒත් chrome OS flex වල Android apps install කරන්න බැහැ වගේම google play එන්නෙත් නැහැ.