Hutch Online relaod problem

මම hutch sim එකට online rs.150 ක reload එකක් දැම්මා. ඒත් 150 වැටුන කියල msg එකක් ආවත් hutch app එකෙන් check කරල බලද්දි rs.130 ක් විතරයි වැටිල තිබ්බේ. rs.20 ක් ම මිසින්.

මේ ගැන whatsapp හරහ agent කෙනෙක් හරහ සම්බන්ද වෙලා ඇහුවාම කියනව. Deta වෙනුවට ඒක කැපිල කියල. පස්සෙ hotline එකෙන් ඇහුවාම කියනව call එකක් අරන් තියෙනව ඒකට තමා rs.20 කැපිල තියෙන්නෙ කියල.

මේක මට විතරක් නෙමේ මන් දැක්කා කීප දෙනෙක්ටම මේ අවුල තියෙනව. මේකට මොනවද කරන්න පුලුවන්. rs.20 ගානේ කී පාරක් කැපෙනවද රීලෝඩ් දාන දාන සැරේට. :smiling_face_with_tear::broken_heart:

Auto Renew වෙන Data Package එකක් Active වෙලා ඇති.ඒක Deactivate කරගන්න.