Hutch Digital දන්සල


වෙසක් උත්සවය නිමිත්තෙන් 8 වන වරටත් පවත්වනු ලබන HUTCH Digital දන්සැල!

මැයි මස 15 සහ 16 යන දිනයන්හි පැයක් පුරාවට ඔබට UNLIMITED Data, H2H ඇමතුම්, H2H SMS ලබාගත හැක. තවද Any-Net ඇමතුම් විනාඩි 15ක් ද හිමි වේ.

HUTCH App එක හරහා හෝ *322# Dial කර Activate කරගන්න.

ඔබ මෙය Activate කළ වේලාවේ සිට පැයක කාලයකට මෙම දීමනාව ලබා ගත හැක.

මෙය ඔබ මුහුණ දෙමින් සිටින අසීරු කාල වකවානුව දන්නා හඳුනන අපෙන් ඔබට පිරිනැමෙන තිළිණයකි.

කොන්දේසි සහිතයි.