How to using Telegram Proxy... | Telegram Proxy ගැන...🤔

Telegram වලට ආපු සුපිරි feature එකක් තමයි Telegram Proxy කියන්නෙ…සරලව ම කිව්වොත් vpn එකක් දාගන Telegram යනවා වගේ. Telegram speed අඩු වගේ නම්, හොඳ privacy එකටත් එක්ක Proxy එකක් use කලා නම් අවුලක් නැ…

පහළ තියනවා Proxy දාගන්න විඳිය…

‘Add Proxy’ කියන තැනින් ගිහිල්ලා කැමති Proxy වර්ගයක් (SOCKS5 / MTProto) තෝරලා අදාළ විස්තර ටිකත් දාලා ‘:heavy_check_mark:’ හරි ටික් එක දාපුව ම Proxy එක වැඩ නම් connect වෙනවා…

එහෙම නැත්නම් ලේසියෙන් ම පුළුවන් පහළ තියන bot ගෙන් Proxy අරගෙන connect කරන්න…:heart:

@mtpro_xyz_bot

1 Like

thank you

1 Like