Free domains ganna kramayak nadda
Freenom තමයි. හැබැයි ඒකෙන් දෙන domain extensions ෆේස්බුක් එකේ වගේ ටික කාලයක් ශෙයා කරාම Spam විදියට බ්ලොක් කරනව ලින්ක් එක ශෙයා කරන්න.
ඒවගේම ඒකේ සමහර වෙලාවට Domain එක රෙජිස්ටර් කරන්න යද්දි Technical error කියලා එකක් එනව. Vpn එකකින් හරි, නැත්නම් ටික වෙලාවක් ඉදලා හරි Try කරලා බලන්න.
1 Like