Vimeo private video download කරන්න මන් idm use කරල බැලුවා ඒත් ඒකෙන් video එකයි audio එකයි වෙන වෙනම download වෙලා පස්සෙ එකතු වෙන හින්දා download කරපු file එක සමහර වෙලාවට corrupt වෙනවා.
පස්සෙ මන් extention එකක් use කරා ඒකෙන් download කරන්න තිබ්බේ audio එකයි video එකයි වෙනම ඒක දැනට පාවිච්චි කරන්න පුලුවන්
ඒත් normal vidoe file එක එක පාරම download කරගන්න විදියක් නැද්ද?