ගොඩක් වෙලාවට HDD එක 100% යන්න හේතුවෙන temporarily files manual ගිහින් delete කර කර ඉන්නේ නැතුව auto delete කරන්න විදියක් තියෙනවාද?
HDD එකක් use කරනවනම් ඕක use කරන්න, මට HDD එක තියෙන කාලේ ඕක use කරන එකෙන් ලොකු performance improvement එකක් දැනුන. හැබැයි SSD එකක් දැම්මම නම් app එක දැම්මා නැතා වෙනසක් දැනුනේ නැති නිසා දැන් uninstall කරලා දැම්මා. නිකමට use කරල බලන්න. Temp files විතරක් නෙමෙ, තව ගොඩක් optimizations තියෙනව. HDD users ල ට මාරු.
- Open Notepad and type in the following:
rd %temp% /s /q
md %temp%
- Now, save the file exactly as the path below:(save as file type - all files)
%appdata%\microsoft\windows\start menu\programs\startup\cleantemp.bat
ඔය ක්රමේදී පීසී එක ඔන් කරන හැම පාරකදිම ටෙම්ප් ෆයිල් ක්ලීන් වෙනවා.ඇත්තටම බැලුවොත් ඔන්වෙන හැම පාරම ක්ලීන් කරන එකේ කිසිම තේරුමක් නෑ මොකද අයින් කරන්න අයින් කරන්න ටෙම්ප් ෆයිල් ආපහු හැදෙනවා …ඔය .bat ෆයිල් එක වෙන කොහෙට හරි සේව් කරලා සති 2-3 සැරයක් වගේ මැනුවල් බැට් ෆයිල් එක රන් කරන්න ඒක තමා හොදම වැඩේ…ආපහු කියනවා third party cleaning software මම නම් රෙකමන්ඩ් කරන්නේ නෑ…පුලුවන් නම් පීසී වලට එන assistant සොෆ්ට්වෙයා(like hp assistant) එකත් අයින් කරලා බලන්න ස්පීඩ් එකේ ලොකු වෙනසක් තේරෙයි(ඩ්‍රයිවර් අප්ඩේට් කරන්න මැනුෆැක්චර් ගේ වෙබ් සයිට් එක පාවිච්චි කරන්න)
Thank you
Thank you
ඕකෙන් edge browser එකේ data clear වෙන මොකක් හරි වෙනවාද? මාස 2-3 වගේ ගියාම හැම site එකකම / browser use කරලා ලොග් වුන apps වලින් log out වෙනවා… site වලට දුන්න permission එහෙමත් නැති වෙනවා. extension ඔක්කෝම ආයේ install වෙනවා. මම windows issue එකක් කියලා හිතාගෙන ආයේ windows ගැහුවා… ඒත් ආයේ එහෙම්ම වුනා
Browser eka update una wenna berida ?
Temp files delete කරාට එහෙම වෙන්න බෑ නෙ. Windows reinstall කරලත් ඔහොම වෙනවනම් මම හිතන්නේ ඔය edge synchronization වල අවුලක් වෙන්න ඕන. Synchronization reset කරල බලන්න සමහර විට හරි යයි.
OK, Thank you
cmd එකේ ඔය folder එකට access denied වෙනවා නේ… කොහොමද access දෙන්නේ ඒකට
මටත්
පැහැදිලි නෑ නේ කියන එක…bat ෆයිල් එක රන් වෙන්නේ නැති සීන් එකක් ද තියෙන්නේ? නැත්නම් සේව් වෙන්නේ නැති අවුලක්ද?..සමහර temp ෆයිල් නම් ඩිලීට් වෙන්නේ නෑ මොද එව්වා වෙන ප්‍රෝගෑම් වලින් යූස් වෙන ගමන් තියෙන නිසා
CMD එකේ Command එකක් වැටෙනවා access denied කියලා folder path එකත් එක්ක.
ඔය වගේ එකක් ද එන්නේ?..එහම එනේ මං අර කලින් කියපු කතාව නිසා
අහ් දැන් හරි, cmd එක administrator දීලා manual code එක run කරාම වැඩ කරනවා…
ඔය .bat file එකේ properties ගිහිල්ලා advanced වල run as administrator දුන්නාම හරි…
- Locate the Batch file
- Right-click on the Batch file
- Select Create Shortcut
- Give it a suitable name
- Now right-click the shortcut file
- Click Properties.
- Select Shortcuts tab > Advanced.
- Select Run As Administrator box.
- Click OK/Apply and exit.
ඔය විදියට කරලා ඒ ශෝට් කට් එක C:\Users\ User Name\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup ඔය ෆෝල්ඩර් එකට දාන්න…හැබැයි පීසි එක ඔන් වෙනකොට run as administrator prompt එක එයි