How can i change my username?

image

meka change karanne kohomda ?

2 Likes

Profile එකට ගිහිං preference වලින් request කරන්න.

2 Likes

andare kiyala neda oya thiyenne :sweat_smile:

1 Like

:joy:

1 Like

ඇන්ඩ්‍රියා :sweat_smile:
eweleta hithunu namak damme

2 Likes

mn withuwe andare kiyala, sorry :sweat_smile:

1 Like

:joy::+1:

1 Like

ehema option ekak nane

2 Likes

පේන විදිහට නම් Moderators Group එකට විතරය් Edit Username Permission එක තියෙන්නේ.

1 Like

@thimiraonline අයියේ පොඩ්ඩක් බලලා everyone දෙන්න ඒක :slightly_smiling_face:

1 Like

apita owa nane

register වෙලා දවස් තුනක් වෙනකන් විතරයි username එක change කරන්න පුලුවන්. එහෙම දීලා තියෙන්නේ අවුරුද්දක් දෙකක් විතර ගිහිං වෙනස් කරන්න ඉල්ලුවොත් වෙන්නේ එයාව කලින් මෙන්ශන් වෙලා තියෙන තැන් වල links break වෙනවා. අවශ්‍ය නම් අලුත් username එකෙන් එකක් හැදුවට පස්සෙ ඒකට පරණ එක merge කරල දෙන්න පුලුවන්. ඒත් එතනදිත් අර විදිහටම වෙන්න පුලුවන්.

2 Likes

Ahh… :+1: :+1: