Heroku Account එකට ලොග් වෙන්න බැහැ

account එකට ලොග් වෙන්න හදද්දි මෙහෙම වැටෙනවා.
මේක site එකේ අවුලක්ද නැත්තම් account එකේ අවුලක්ද?

1 Like

Error එකේ කියන විදිහට නම් Email Address එක වැරදි.

2 Likes

Account එක හදලා dashboard එකට ලොග් උනා, පස්සේ ආපහු ලොග් වෙන්න හදද්දි තමා ඔහොම වැටෙන්නේ…
ඒත් pasword reset කරන්න ඉල්ලද්දි ඒ mail එකත් එනවා.
(ඒ අලුත් pasword එක ගහල log වෙන්න හැදුවත් ඔය ටිකම තමයි)…

Temp mail ekak hinda wennathi samahaharawita.

2 Likes

temp mail ekak hinda blockkaralada danne ne

1 Like

email eka gahala iwara unama samahara phones wala space ekak wadinawa
ethakotath oka wenna puluwan

matath oka awa mn accounts 3k haduwa dn 3n weni ekn inne

na mageth awane mn okoma Gmails