account එකට ලොග් වෙන්න හදද්දි මෙහෙම වැටෙනවා.
මේක site එකේ අවුලක්ද නැත්තම් account එකේ අවුලක්ද?
1 Like
Error එකේ කියන විදිහට නම් Email Address එක වැරදි.
2 Likes
Account එක හදලා dashboard එකට ලොග් උනා, පස්සේ ආපහු ලොග් වෙන්න හදද්දි තමා ඔහොම වැටෙන්නේ…
ඒත් pasword reset කරන්න ඉල්ලද්දි ඒ mail එකත් එනවා.
(ඒ අලුත් pasword එක ගහල log වෙන්න හැදුවත් ඔය ටිකම තමයි)…
Temp mail ekak hinda wennathi samahaharawita.
2 Likes
temp mail ekak hinda blockkaralada danne ne
1 Like
email eka gahala iwara unama samahara phones wala space ekak wadinawa
ethakotath oka wenna puluwan
matath oka awa mn accounts 3k haduwa dn 3n weni ekn inne
na mageth awane mn okoma Gmails