Hard Drive Failure

Lap eke Os eka run wewi thiyenakota hard drive eka run wena eka nawathuna ita passe off karala apahu on karankota hard drive ek dethun parak on weno off weno os eka boot wenne naaa :confused:hethuwa mokk wenna puluwandha​:grey_question:

Hard එක ගිහිල්ල වෙන්න ඕන. පොඩ්ඩක් lap එක ගලවල ඊට පස්සේ ඒක on කරලා hard එකෙන් සද්දයක් එනවද බලන්න…

Hard eke sadde eno. mm hithanne hard eke awlk newey mm hard eka galawala wena lap ekkt external connect kala ethkota wada. Har eka mother board ekta connect karana cable ektha maru krala baluwa. eth hari giye na. :frowning_face:

Hard එක NTFS වලට full ෆොර්මැට් එකක් දීල බලන්න. තව දෙයක් ඔයාට තියෙන්නේ laptop එකක් නෙහ්, එතකොට…

මේ දේ වෙන්නේ කොහොමද?

1 Like

Ah. හරි හරි මම දැන් දැක්කේ පොඩි cable එකක් තියෙනවා තමයි… :sweat_smile:

1 Like