@thimiraonline android වැඩකාරයෝ site එකේ ග්රැෆික් designing tutorial එකක් සිංහලෙන් දාන්න බැරිද? Photoshop හරි GIMP හරි වලින්. එහෙම posts ටිකක් දැම්මොත් ගොඩක් වටිනවා. එකට වෙනම catogary එකක් හදලා එකේ දාන්න. මට නම් ප්රයෝජනවත්
1 Like
Math ehema Thama හැබැයි දැනුත් කියවනවා
Skillshare බලන්න ඒකේ තියනව udemy වල free තිබ්බා beginner guide නම්
1 Like
Figma Tutorials ganna hoda websites kiynako, free ewa!