Google IO Extended 2022 Sri Lanka

Google IO Extended 2022 Sri Lanka event එක පැවැත්වෙනවා කියල මේ වෙන කොට Dialog ආයතනය නිල වශයෙන් නිවේදනය කරා කියල දැන් ටිකකට කලින් Article එකක් ගියානේ.

  • දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ, මේ Event එක Online ද Physically ද :pleading_face: ?

  • ඒ වගේම කවද්ද මේක තියෙන්නේ ?

  • කොහෙද මේක තියන්නේ ?

  • කාටද සහභාගී වෙන්න පුලුවන් ?

  • කොහොමද සහභාගී වෙන්නේ ?

මේ Event එක ගැන ඔයාලා දන්න දේවල් සහ ඔයාලටත් දැන ගන්න ඕන දේවල් ගැන මෙතන කතා කරමු. :fire:

5 Likes

මට නම් මේ වෙනකොට confirm නොකරපු details ඇවිල්ලා තියෙන්නේ.

4 Likes

Physically ද :grin::pleading_face:

2 Likes

Physical තිබ්බොත් හොඳයි

තාම ඩිසයිඩ් කරලා නෑ.


Virutual Event එකක් :smiling_face_with_tear:

දැන් කට්ටියට තියෙන ප්‍රශ්නෙ T-shirt එකක් දෙනවද නැද්ද කියන එක :sweat_smile:

T-shirt BUMP :joy::joy:

POSTPONED :smiling_face_with_tear:

kiyatada thiyenne

Not related to the LK event*

හෙට තමයි දවස :heart_eyes:

Google IO Extended Sri Lanka 2022 will be live tomorrow at 6.00PM in Metaverse.

The event will be live on other platforms at 8.00PM.

More Info: See Google I/O Extended Sri Lanka 2022 at Google Developer Groups GDG Sri Lanka

Register here: https://dlg.lk/io22

2 Likes
1 Like