Google I/O 2022 free domain

Google I/O 2022 එකට register උනානම් 1 year free දෙන .dev .app .page domain එක ගත්තද

7 Likes

Thanks. තව පොඩ්ඩෙන් මගහැරෙනව. :heart:

1 Like

මං ගත්තා ඩොමේන් එකක්. .dev එකක්.

3 Likes

මොන එකෙන් ගන්නවනම්ද හොද ?

3 Likes

මං ගත්තේ Google Domains එකෙන්.

3 Likes

Country eka mokakd damme

Sri Lanka.

මේ code එක expire වෙන්නේ නෑ නේද?
මට ඕන දවසක use කරන්න පුළුවන් නේද?
මං domain එක ගත්ත වෙලාවේ ඉඳලා නේද 1 year එක පටන් ගන්නේ?
මොකද දැම්මම domain එකක අවශ්‍යතාවක් මට නෑ :pensive:

Sri lanaka වලට available තියෙන්නේ business domain විතරයි මන් හිතන්නේ project purpose වලට ගන්න බෑ

ඕනම ඩොමේන් එකල් ගන්න පුළුවන්.

Expire වෙන month එකක් දාලා තිබ්බ වගේ මතකයි.

Encirca එකෙන් ගත්ත මම :smiling_face_with_tear:

ඒක තාමත් තියෙනවාද?

Google I/O 2022 එකට register උනානම් Email එකට ඇවිල්ල ඇති.

sub domain එකක්ද

register වෙන්න බැරි උනා :sob:
ඊලග event එකේදිත් දෙයි නේ

Email eka enne monawage name ekakinda ?
mata hoyaganna ba ne :thinking:

register link ekk thiyenawa nm dannako kalin dialog fb page eke dapu eken nm register una eth mukuth hamba une ne

නෑ .dev .app .page ඕනෙම domain එකක් 1year free දෙන්නෙ

1 Like


මම event එකට attend උනාට email එකක් ආවෙ නෑනෙ. :thinking: