Google I/O 2022 එකට register උනානම් 1 year free දෙන .dev .app .page domain එක ගත්තද
Thanks. තව පොඩ්ඩෙන් මගහැරෙනව.
මං ගත්තා ඩොමේන් එකක්. .dev එකක්.
Country eka mokakd damme
Sri Lanka.
මේ code එක expire වෙන්නේ නෑ නේද?
මට ඕන දවසක use කරන්න පුළුවන් නේද?
මං domain එක ගත්ත වෙලාවේ ඉඳලා නේද 1 year එක පටන් ගන්නේ?
මොකද දැම්මම domain එකක අවශ්‍යතාවක් මට නෑ
Sri lanaka වලට available තියෙන්නේ business domain විතරයි මන් හිතන්නේ project purpose වලට ගන්න බෑ
ඕනම ඩොමේන් එකල් ගන්න පුළුවන්.
Expire වෙන month එකක් දාලා තිබ්බ වගේ මතකයි.
Encirca එකෙන් ගත්ත මම
ඒක තාමත් තියෙනවාද?
Google I/O 2022 එකට register උනානම් Email එකට ඇවිල්ල ඇති.
sub domain එකක්ද
register වෙන්න බැරි උනා
ඊලග event එකේදිත් දෙයි නේ
Email eka enne monawage name ekakinda ?
mata hoyaganna ba ne
register link ekk thiyenawa nm dannako kalin dialog fb page eke dapu eken nm register una eth mukuth hamba une ne
නෑ .dev .app .page ඕනෙම domain එකක් 1year free දෙන්නෙ