Google Cloud API

මම website එකක් හැදුවා එකට මට Google Map APT එකක් ඕනඋනා ,
මම එක හදද්දී ගැටළු වගයකට මුහුණ දුන්නා.මම google cloud billing account එකක් created කරද්දී
මේ එවපු photo එකේ විදියේ msg එකක් අවා . මට එකට මොකද්ද කරන්න පුළුවන්?