Google Chrome error

මගේ google chrome browser එකේ page load වෙන එක එකපාරටම නැවතුනා. පස්සේ බලනකොට මන් හදපු html files වගේ offline ඒවා load වෙනවා. මේක වුනේ pc එක පැය 3ක් විතර ස්ලීප් කරලා තිබ්බම. ඉතින් මම
image
මෙතනින් exit දීල reopen කලාම මේක හරි ගියා. මෙහෙම වෙන්නේ ඇයි ?

2 Likes

කවුරුවත් මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා දන්නේ නැද්ද . … @thimiraonline

මං use කරන්නේ safari. Windows වල firefox, edge.

2 Likes

:person_shrugging:

matath wela thiyenawa habayi sleep karala thibila neme tika dawsak pc eka on karane nathuwa thibbama dn mn brave use karanne

ayi kiyalanam danne na

අලුත් edge එක අවට පස්සෙ chrome left :slightly_smiling_face:

1 Like