2 step verification ඔන් කරපු gmail එකවුන්ට් එකක් verification code නැතුව ගන්න බැරිද…ෆෝන් එකයි සිම් එකයි නැතිවෙලා
1 Like
හොඳම දේ සිම් එකක් දැන්ම ගිහිං ගන්න ඒ නම්බර් එකටම. නැතුව නම් කරන්න පුළුවන් බැකප් කෝඩ්ස් තියෙනව නම්.
3 Likes
සිම් එක මගේ නමට නෙවෙයි තියෙන්නෙ ඒකයි ප්රශ්නේ…
1 Like
එහෙනම් පුතේ මං දන්නේ නෑ කොහොමද කියන එක. Google එකේ සපෝර්ට් ටීම් එක කන්ටෑක්ට් කරන්න වෙනවා
1 Like
Phone එක samsung එකක්නම් samsung account එකෙන් පුළුවන් නේද?
1 Like
Huawei එකක් තිබුනේ
1 Like
Ohh, man
Google account ekak aluthen hadagana thama wenne ehenam
1 Like