Google account recovery කරන්නේ කොහොමද

2 step verification ඔන් කරපු gmail එකවුන්ට් එකක් verification code නැතුව ගන්න බැරිද…ෆෝන් එකයි සිම් එකයි නැතිවෙලා

1 Like

හොඳම දේ සිම් එකක් දැන්ම ගිහිං ගන්න ඒ නම්බර් එකටම. නැතුව නම් කරන්න පුළුවන් බැකප් කෝඩ්ස් තියෙනව නම්.

3 Likes

සිම් එක මගේ නමට නෙවෙයි තියෙන්නෙ ඒකයි ප්‍රශ්නේ…

1 Like

එහෙනම් පුතේ මං දන්නේ නෑ කොහොමද කියන එක. Google එකේ සපෝර්ට් ටීම් එක කන්ටෑක්ට් කරන්න වෙනවා

1 Like

Phone එක samsung එකක්නම් samsung account එකෙන් පුළුවන් නේද?

1 Like

Huawei එකක් තිබුනේ

1 Like

:zipper_mouth_face:

Ohh, man :saluting_face:

Google account ekak aluthen hadagana thama wenne ehenam

1 Like