GitHub Student Dev Pack

school mail එක use කරලා github pro ගත්තොත් ආයේ අවුරුදු දෙක තුනකින් විතර වෙන mail එකකින් හරි university mail එකකින් හරි ඒ account එකටම ගන්න පුළුවන්ද? (මොකද සමහර services 1yr තියෙන ඒවනෙ)

ලංකවේ school mail වලට දෙනවද

denawa habai hama school ekatama na

1 Like

Hmm, mamath ee dawaswala try kala, habai hari giye naha…

mn na pro ithim