Ghost cms එකයි wordpress එකයි එකම vps එකක host කරන්න උදව්වක් අවශ්‍යයි

Ghost blog , සහ wordpress එකම vps එකක් තුල ස්තාපනය කිරොඉමට අවශ්‍ය යි. සහ අවුරුද්දක කාල සීමාවක වගේ අඩුවට vps එකක් සොයාගැනීමත් අවශ්‍යයි .

@thimiraonline :eyes: :eyes: :eyes:

1 Like

Reverse proxy එක මොකක්ද use කරන?

2 Likes

Nginx thama use karanne karanna beluwe mama thama host karanna gaththe nee

මමත් කරල නෑ. Ghosf නම් එක සර්වර් එකේ 8ක් ගහල තියෙනවා. ට්‍රයි එකක් දෙන්න ඕනේ.

ghost blog walata marama hodayi ne. eth wordpress thama issarahin innawa store(e-commerce) wage ewawaladi. onna othana thama hira une vps 2k kiyanne mata anuwa loku ganak… wp walin blog eka gahanna be mokada api blog ekata loku focus ekak denne nethi nisayi api aluth wenna one nisayi isarahata ena web 3.0 walata

අපි මේ වෙනකොට eCommerce platform එකක් develop කරලා europe countries 5ක clientsලා 27කට deliver කරල තියෙනවා. ඉස්සරහ්ට අපේ අයිඩියා එකක් තියෙනවා SaaS එකක් විදිහට ඒක අරගෙන එන්න.

1 Like

wow eCommerce on ghost loku denumak nee egena. ghost me dawas tikata marama user Frendly eken ayin wenna hitha denne ne. wp wala mole wikara wena plugin & Dashboard ekka baladdi , try karanna beluwe digital products download karanna hithenawa ekath ghost walain gahanna hebeyi 0 knowledge.

Gumroad එක through ඒක කරගන්න පුළුවන් ඔයාට.

Ayiyawa contact garaganna puluwan kohomada install karaddi error ekak enawaa mysql wala “ghost” user ekee

හප්ප​ට, වැඩේ කරගත්තද? මම දැන් දැක්කේ.