Thor
(Thor Odinson)
#1
මට දවස් තුනයි පෙට්රල් පෝලිම්වල ඉන්න වාසනාව ලැබුනෙ:rofl:
පළවෙනි දවස පැය 5 යි පෙට්රල් හම්බුනේ නෑ ඉවර උනා
දෙවැනි දවස පැය 3.30 පෙට්රල් හම්බුනා
තුන්වෙනි දවස විනාඩි 20 යි පෙට්රල් හම්බුනා
මම නම් ප්රතිපත්තියක් විදියට 2km වඩා පෝලිම වැඩි නම් පෝලිමේ ඉන්නෙ නෑ
ඔයාල කොච්චර වෙලා පෝලිම්වල ඉදල තියනවද ?
3 Likes
movindu-tb
(Movindu Bandara)
#2
mn polim walata yane nane, mata wahana nane, amatatyi thathatayi thamam wahana thiyene 
1 Like
Thor
(Thor Odinson)
#5
#වැඩිහිටිත්රෙඩ්_කැටගරියක්_දීපියවු

1 Like
ආයේ තෙල් පොලිමට යන්න ඔනි කියල මතක් උනාම

1 Like
මේව තමා idea නරකම නෑ
සෙඩ් එකේ වැඩ කරන කෙනෙක් ගෙවල් ලග ඉන්නව තෙල් ඉවර වෙන්න ලං උනාම පොරව අරන් එන්න සෙඩ් එක ලගට යනවා සරලයි
1 Like
Thor
(Thor Odinson)
#15
Me site eke updates thiyanawa
Oyalage town Wala status meken update karanna puluwan
5 Likes
Thor
(Thor Odinson)
#17
මේ අයිකන් එක තාම ආවෙ නැති අයට
-
හෙළකුරු ඇප් එකේ ඉහළ වම් කෙළවරේ ඇති ඉරි තුන (Menu අයිකනය) ඔබන්න.
-
එවිට දිස්වන මෙනුවේ ඉහළින් දිස්වන හෙළකුරු ලාංඡනය; (
රූපය බලන්න)
- Android නම් 7 වරක් අඛණ්ඩව ඔබන්න.
- iOS නම් එය ඔබා පහළට ඇද අතහරින්න.
- දැන් ඔබ මෙනුවෙන් ඉවතට ගිය පසු Social යටතේ “ඉන්ධන” නම් නවතම අයිකනය දිස්වනු ඇත.
3 Likes
Thor
(Thor Odinson)
#19
Me site eke updates thiyanawa
Oyalage town Wala status meken update karanna puluwan
6 Likes
https://fuel.gov.lk - Information on the fuel availability updated by Ceylon Storage Terminals Ltd.
Took them long enough, sure hope they’ll keep it up-to date…
1 Like