Gajaman 3D (2022)


TV එකේ යනකන් ඩීවීඩී එනකන් ඉන්නෙ නැතුව හෝල් වලට ගිහින් බලන්න අම්මල තාත්තල ලමයි එක්ක

බලල මේක හදපු ටීම් එකට සප් එකක් දීපල්ලා
මෙක හදපු අයට මේ වගේ තව ඒවා ඉදිරියට කරන්න

තව මේ ගැන යාලුවන්ට කියන්න බුකියෙ සෙලිබ්‍රිටි කෙනෙක් නොවුනත් ශෙයා කරන්න

මේ ෆෝරම් එකේ පොඩිඅයත් සැලකිය ගානක් ඉන්න නිසා මේ නිවාඩුවෙ මේ ෆිල්ම් එක අනිවාර්යයෙන් බලන්න බල්ලා විනෝද වෙන්න

හොද නරක මේ ත්‍රෙඩ් එකේ දාන්න

1 Like