හොද Free Hosting මොනවද තියෙන්නෙ?

හොද Free Hosting මොනවද තියෙන්නෙ ?

1 Like

Freehosting අරගෙන කොයි වෙලේ කෙලවෙයිද දන්නෑ.

1 Like

එහෙම අවුලක් තියනවා නේ.අඩු ගානකට වගේ මොනවද තියෙන්නෙ අයියෙ?

මාසෙට කොච්චරක් වගේ වියදම් කරන්න ඖළුවන්ද? Html site එකක් නම් github එකේ හොස්ට් කරන්න පුළුවන් ෆ්‍රී.

1 Like

10$ වගේ

1 Like

මොන වගේ වෙබ්සයිට් එකක්ද කරන්න හදන්නේ. සම්පූර්ණ විස්තරයක් දෙන්න. එතකොට එක පාරින්ම උත්තරයක් දෙන්න පුළුවන් ලේසියෙන්ම. ඔයාට ලේසියෙන් තේරුම් ගන්නත් පුළුවන්.

1 Like

Blog එකක්

මොකෙන්ද බ්ලොග් එක හදන්න යන්නේ? WordPress?

1 Like

Free Hosting nm https://www.infinityfree.net wage hosting ekk use karanna puluwan. Habai @thimiraonline kiwwa wage reliability ekk naha Free hosting wala. Cheap hosting ekk nm hoyanne https://www.namecheap.com/hosting/shared/ recommend karanna puluwan.

2 Likes

ඔව්

Can’t recommend free hosting.

1 Like