හොද free antivirus Software එකක් ඕන

oka anti-virus ekek nemene


Avast free එකත් හොදා, මම use කරන්නේ ඒක

math eka use karanne, podi pc walatath wada

1 Like

කලින් community එකෙත් අපි ඕක ගැන කතා කළා. Security risk එකක් එන්න පුළුවන් කියල හිතෙන විශේෂ දෙයක් කරන කෙනෙක් නම් defender එකෙන් වෙනත් එකකට මාරු වෙන්න ඕනි. එහෙම නැත්නම් defender එකේ කිසි අවුලක් නෑ. (මම අවුරුදු 2 තිස්සෙ defender එක use කරන්නෙ. කිසි අවුලක් නෑ. මට දැනුන විදියට වෙන virus guard එකක් තරම් ram එක use වෙන්නෙත් නෑ

2 Likes

Kaspersky එකට සාපේක්ෂව Defender එකේ RAM usage එක වැඩියි. ඔයාලම Compare කරලා බලන්න…

3 Likes

මම MS Defender use කරලා පතුලටම කෙල උන එකෙක්, ඒක නිසා අයේ Defender නම් use කරන්නේ නෑ නෑමයි… :sneezing_face:

2 Likes

math

ඒක online checking එකක් වෙන්නේ offline නුත් වැඩ කරානම් වටිනවා removeble hardware වලට realtime scan එකක් වගේ

මමත් ආසඑකක් කොහොමද තත්ත්වේ කියල දන්නේ නෑ ඕකේ මොනවද තියෙන features

defender එක ගැනද කිව්වේ?..defender එක ඕෆ්ලයින් වැඩ කරනවා removeble hardware ත් realtime scan කරනවා

1 Like
  • LifeLock

  • AVG AntiVirus

  • Sophos Home

1 Like

ඕෆ්ලයින් වැඩ කරනවා ඉතින්… :sneezing_face:

1 Like

ඕක පරන එකක් මෙන්න අලුත් එක



Malware Protection Test March 2022 - AV-Comparatives

මුකුත්න වෛරස් ගාර්ඩ් එකක් නැතුව ඉන්න Linux පාවිච්චි කරන උං මේක දැක්කම.
Michael Scott Reaction GIF

12 Likes

:rofl:

:rofl:(2)

That’s why Linux is awesome. :wink:

1 Like

I’ll just drop this here…

Linux better :)

1 Like

I Can Agree With That Point

හොඳ එකක් ඇහුවම ලෝකෙ තියන ඔක්කොම ඒවා දාලා තියෙනවා දැක්කම නූල දාපු එකා

disappointed bart simpson GIF

4 Likes