Avast eke free version eka awlk nedda mn dala ne
Ogollo pawichchi karala thiyana free ewa monawada ?
Vote this
PS
P s -
(Mata newe mage eke thiyenne paid ekak me gewal laga podi ekekta dala illanawa😉 )
Avast eke free version eka awlk nedda mn dala ne
Ogollo pawichchi karala thiyana free ewa monawada ?
Vote this
P s -
(Mata newe mage eke thiyenne paid ekak me gewal laga podi ekekta dala illanawa😉 )
මම නම් use කරන්නේ Avast. එහෙම ලොකු අවුලක් නෑ. හොඳට වැඩ. තියෙන එකම අවුල සැරින් සැරේ නොටිෆිකේෂන්ස් ඒවනව you are at a risk කියලා. Paid එකකට upgrade කරන්නලු. මම ඔන්න ඔහේ තියන් ඉන්නවා free එකම.
Kaspersky Free එක. Free දුන්නට ඒකෙ ගොඩක් features එහෙම තියෙනවා.
මම පාවිච්චි කරන්නේ eset ඒක හොදයි වගේ UI එකත් set
Windows Defender?
Avast one එක හොදයි
නූල වැරදුනාද ?
මෙකත් එක්ක ublock origin එක දා ගත්තනම් හරි කියලා හිතෙනවා
Brave කියන්නේ browser එකක්නේ. Anti virus එකක් නෙමේ නේ.
මේවා වගේ browser එකක් නේ
Ee wagene
Mamath oya wage setup ekk tamai pawichi karanne. Wenama Antivirus software ekk use karama resources uth use wenawane…
සාමාන්‍ය යූසර් කෙනෙක්ට නිතරම අප්ඩේට් කරනවානම් defender හොදටම ඇති
McAfee hodai ned…
lol
Kaspersky FREE hodai neh…
me too eset hoda
eka built-in ne
oka anti-virus ekek nemene
math eka use karanne, podi pc walatath wada
කලින් community එකෙත් අපි ඕක ගැන කතා කළා. Security risk එකක් එන්න පුළුවන් කියල හිතෙන විශේෂ දෙයක් කරන කෙනෙක් නම් defender එකෙන් වෙනත් එකකට මාරු වෙන්න ඕනි. එහෙම නැත්නම් defender එකේ කිසි අවුලක් නෑ. (මම අවුරුදු 2 තිස්සෙ defender එක use කරන්නෙ. කිසි අවුලක් නෑ. මට දැනුන විදියට වෙන virus guard එකක් තරම් ram එක use වෙන්නෙත් නෑ