හොද free antivirus Software එකක් ඕන

Avast eke free version eka awlk nedda mn dala ne
Ogollo pawichchi karala thiyana free ewa monawada ?

Vote this :point_down::point_down:

PS

P s -
(Mata newe mage eke thiyenne paid ekak me gewal laga podi ekekta dala illanawa😉 )

3 Likes

මම නම් use කරන්නේ Avast. එහෙම ලොකු අවුලක් නෑ. හොඳට වැඩ. තියෙන එකම අවුල සැරින් සැරේ නොටිෆිකේෂන්ස් ඒවනව you are at a risk කියලා. Paid එකකට upgrade කරන්නලු. මම ඔන්න ඔහේ තියන් ඉන්නවා free එකම. :smiley:

2 Likes

Kaspersky Free එක. Free දුන්නට ඒකෙ ගොඩක් features එහෙම තියෙනවා.

1 Like

:no_mouth:මම පාවිච්චි කරන්නේ eset ඒක හොදයි වගේ UI එකත් set

2 Likes

Windows Defender?

4 Likes

Avast one එක හොදයි

නූල වැරදුනාද ?

මෙකත් එක්ක ublock origin එක දා ගත්තනම් හරි කියලා හිතෙනවා :thinking::face_with_monocle:

1 Like

Brave කියන්නේ browser එකක්නේ. Anti virus එකක් නෙමේ නේ.

මේවා වගේ browser එකක් නේ

1 Like

Ee wagene :sweat_smile:

Mamath oya wage setup ekk tamai pawichi karanne. Wenama Antivirus software ekk use karama resources uth use wenawane…

1 Like

සාමාන්‍ය යූසර් කෙනෙක්ට නිතරම අප්ඩේට් කරනවානම් defender හොදටම ඇති :slightly_smiling_face:

3 Likes

McAfee hodai ned…

lol

Kaspersky FREE hodai neh… :saluting_face: :saluting_face:

me too eset hoda

eka built-in ne

oka anti-virus ekek nemene


Avast free එකත් හොදා, මම use කරන්නේ ඒක

math eka use karanne, podi pc walatath wada

1 Like

කලින් community එකෙත් අපි ඕක ගැන කතා කළා. Security risk එකක් එන්න පුළුවන් කියල හිතෙන විශේෂ දෙයක් කරන කෙනෙක් නම් defender එකෙන් වෙනත් එකකට මාරු වෙන්න ඕනි. එහෙම නැත්නම් defender එකේ කිසි අවුලක් නෑ. (මම අවුරුදු 2 තිස්සෙ defender එක use කරන්නෙ. කිසි අවුලක් නෑ. මට දැනුන විදියට වෙන virus guard එකක් තරම් ram එක use වෙන්නෙත් නෑ

2 Likes

Kaspersky එකට සාපේක්ෂව Defender එකේ RAM usage එක වැඩියි. ඔයාලම Compare කරලා බලන්න…

2 Likes