Thor
(Thor Odinson)
#43
ඔබ මීට පැය කිහිපයකට කලින් මෙම ගිණුම සැකසුවේ මේ අදහස යෝජනා කරන්නට නම් ඊට ගරු කරනවා
නමුත්
( මේක මගෙ අදහස )
භාෂාවක මූලික පරමාර්ථය අදහස් හුවමාරු කරගැනීම නම් මම කියන දෙය අනෙකාට තේරෙනවා නං එතනින් එහාට වාද කරලා වැඩක් නෑ
ask නමින් සෙවුම් යන්ත්රයක් තිබුණා
android
(ඇන්ඩ්රොයිඩ්)
#44
තීරණය සහ අවබෝධ කරගැනීම ඔබ සතුයි. 
ඉතින් පරීශීලකයින්ට ඵලදායී වන අයුරින් ද මෙම සාකච්ඡාවේ මාතෘකාවට සහ සංසදයට (forum) අදාළවයි පැය 14 ක සිට ඔබලාට විවිධ පැති ඔස්සේ මෙම දැනුම බෙදාගන්නා අඩවිය දියුණු කර ඉතා ගුණත්මක අයුරින් සාර්ථකව පවත්වා ගැනීමට උපාකාරී වන අදහස් ලබා දෙන්නේ. එය ග්රහණය කරගෙන ප්රයෝජනයට ගැනීම ඔබගේ කාර්යයක්…
සුභ දවසක්!
ඔව් sub domain වලදී හුගක් දිගට යනවා
androidwedakarayo.community domain eka nm $27.98 habai