Forum එකට ලස්සන නමක් දාමුද?

අපි දැන් මේක කරගෙන යන්නේ Android වැඩකාරයෝ Forum කියලනේ. ඒ නම කැතයි වගේ හිතුනා. ටිකක් හොඳ නමක් කියන්න බලන්න ඔයාලට හිතෙන.

  • තියෙන නම ඇත්තටම කැතයි
  • නෑ මේකම හොඳයි

0 voters

3 Likes

පොඩ්ඩක් වෙනස් කරමු නේ, මෙහෙමයි මේක කැත නැහැ. ඒත් වෙනසක් හොදයි… (poll එකේ දාල තියෙන්නේ නිකන් androidwedakarayo එපා වෙලා වගේ නෙහ්, කොමෙයි ඉතීම් vote කරන්නේ)

නෑ මං කිව්වේ Forum කියල දාල තියෙන එක කැතයි කියල. Android වැඩකාරයෝ “name” වගේ එකක්. නැත්තම් “name” by Android වැඩකාරයෝ වගේ එකක්.

1 Like

TechWeez by Android වැඩකාරයෝ

2 Likes

හොඳ නමක්.

2 Likes

tech විතරක් ම නැති හින්දා Geek Spot by Android වැඩකාරයෝ වගේ එකක් කොහොමද අයියේ

2 Likes

Geek pot

2 Likes

තියෙන නමේ අවුලක් නෑ, ඒත් ටිකක් අලුත් උනොත් හොඳයි :slightly_smiling_face:

2 Likes

ඒක තමයි නමක් කියන්න.

1 Like

Math kiyanna hitiye name eka diga wedii😐
Lassana kota namak ona

එහෙනම් ලස්සන නමක් කියන්නකෝ

1 Like

Crowdify
posh wedida manda :grin:

2 Likes

by Android wadakarayo techoworld or techopedia by Android wadakarayo

1 Like

Nice name

Common වගේ නේද? වෙන එකක් බලමුද?

1 Like

Android Geek Spot

no prob

Hotspot

by Androidwedakarayo
1 Like

That’s good

Android News

TheArcade By AndroidWedakarayo

AW Arcade
AW Forum