අපි දැන් මේක කරගෙන යන්නේ Android වැඩකාරයෝ Forum කියලනේ. ඒ නම කැතයි වගේ හිතුනා. ටිකක් හොඳ නමක් කියන්න බලන්න ඔයාලට හිතෙන.
- තියෙන නම ඇත්තටම කැතයි
- නෑ මේකම හොඳයි
0 voters
අපි දැන් මේක කරගෙන යන්නේ Android වැඩකාරයෝ Forum කියලනේ. ඒ නම කැතයි වගේ හිතුනා. ටිකක් හොඳ නමක් කියන්න බලන්න ඔයාලට හිතෙන.
0 voters
පොඩ්ඩක් වෙනස් කරමු නේ, මෙහෙමයි මේක කැත නැහැ. ඒත් වෙනසක් හොදයි… (poll එකේ දාල තියෙන්නේ නිකන් androidwedakarayo එපා වෙලා වගේ නෙහ්, කොමෙයි ඉතීම් vote කරන්නේ)
නෑ මං කිව්වේ Forum කියල දාල තියෙන එක කැතයි කියල. Android වැඩකාරයෝ “name” වගේ එකක්. නැත්තම් “name” by Android වැඩකාරයෝ වගේ එකක්.
TechWeez by Android වැඩකාරයෝ
හොඳ නමක්.
tech විතරක් ම නැති හින්දා Geek Spot by Android වැඩකාරයෝ වගේ එකක් කොහොමද අයියේ
Geek pot
තියෙන නමේ අවුලක් නෑ, ඒත් ටිකක් අලුත් උනොත් හොඳයි
ඒක තමයි නමක් කියන්න.
Math kiyanna hitiye name eka diga wedii😐
Lassana kota namak ona
එහෙනම් ලස්සන නමක් කියන්නකෝ
Crowdify
posh wedida manda
by Android wadakarayo techoworld or techopedia by Android wadakarayo
Nice name
Common වගේ නේද? වෙන එකක් බලමුද?
Android Geek Spot
no prob
That’s good
Android News
TheArcade By AndroidWedakarayo
AW Arcade
AW Forum