Forum එකේ speed එකේ කොහොමද?

අපි අද forum එකට දාල තිබ්බ server එකේ CPU cores ගණන සහ RAM එකේ දාරිතාවය අඩු කරා. වෙනදට වඩා forum එක ලෝඩ් වෙන ස්පීඩ් එකේ වෙනසක් තියෙනවද?

2 Likes

eyeta wada poddak load wenna tikak wela giya wage theruna . mage network issue ekak kiyala hithuwe . mekada danna hethuwa

1 Like

Hmm wenasak danenne nm naha… (Network: SLT FIBRE | Browser: Firefox)

3 Likes

Load wenna tika welawak giya

2 Likes

මේ ටිකේ අප්ඩේට්ස් ටිකක් කරා. Outbound email server එක AWS SES වලට මාරු කරා. Instance එකේ cache සේරම අයින් කරල full refresh එකක් දාල තියන්නේ. දවසක් දෙකක් වගෙ යනකන් පොඩි slow ගතියක් යයි.

1 Like

aulak na / fast

1 Like

awulak na

1 Like

අවුලක් නෑ

Fibre eken nm danene na,dialog wifi eken yaddi podi slow ekk therenawa :frowning:

1 Like

Dialog ගැන නම් මේ දවස් වල කතා කරන්න එපා. :expressionless:

2 Likes

Ow,eeth wendata wada slow gathoyak eken danennena wa

1 Like

මටත් දැනෙනවා. හැබැයි මොබයිල් ඩේටා වලින්‍ යද්දි නෑ.

2 Likes

fast aulak ne. ( SLT 4G )

1 Like

SLT Fibre

1 Like