අපි අද forum එකට දාල තිබ්බ server එකේ CPU cores ගණන සහ RAM එකේ දාරිතාවය අඩු කරා. වෙනදට වඩා forum එක ලෝඩ් වෙන ස්පීඩ් එකේ වෙනසක් තියෙනවද?
2 Likes
eyeta wada poddak load wenna tikak wela giya wage theruna . mage network issue ekak kiyala hithuwe . mekada danna hethuwa
1 Like
Hmm wenasak danenne nm naha… (Network: SLT FIBRE | Browser: Firefox)
3 Likes
Load wenna tika welawak giya
2 Likes
මේ ටිකේ අප්ඩේට්ස් ටිකක් කරා. Outbound email server එක AWS SES වලට මාරු කරා. Instance එකේ cache සේරම අයින් කරල full refresh එකක් දාල තියන්නේ. දවසක් දෙකක් වගෙ යනකන් පොඩි slow ගතියක් යයි.
1 Like
aulak na / fast
1 Like
awulak na
1 Like
අවුලක් නෑ
Fibre eken nm danene na,dialog wifi eken yaddi podi slow ekk therenawa
1 Like
Dialog ගැන නම් මේ දවස් වල කතා කරන්න එපා.
2 Likes
Ow,eeth wendata wada slow gathoyak eken danennena wa
1 Like
මටත් දැනෙනවා. හැබැයි මොබයිල් ඩේටා වලින් යද්දි නෑ.
2 Likes
fast aulak ne. ( SLT 4G )
1 Like
SLT Fibre
1 Like