Fonts Error on web browsers

ගොඩක් sites වල English වලින් තියෙන Font එක මේ වගේ automa sinhala වෙනවා. ඒකත් හරියට නෙවෙයි. හැම browser එකෙන්ම බැලුවා. sites කිහිපයක් තියෙනවා. ඒ හැම එකකටම ඕනම browser එකකින් ගියාම ඔයවගේ font එක මාරු වෙනවා.

Any solution for this?

2 Likes

Windows වල Fonts setting reset (restore to default settings) කරල බලන්න.

Language Settings English(US) දාන්න.:thinking:

1 Like

Windows 11 ද තියෙන්නේ :thinking:? Windows 11 වල fonts අවුලක් තියෙනෙවා…

1 Like


මේ extention එක දාගන්න

ehema thamai thiyenne… :smiling_face_with_tear: :smiling_face_with_tear:

Ah :ok: :ok: 22h2 eketh ehemada

ඔව් හැබැයි Telegram වලට වගේ නං අවුලක් නෑ, ඔය අවුල එන්නේ WhatsApp වගේ UWP apps වලට විතරයි… පුළුවන් නං Windows වල default එන සිංහල font එක මාරු කරලා බලන්න. Wadakarayo group එකේ කවුරුහරි ඕකට solution එකක් දීල තිබුනා දැක්ක වගේ මතකයි, පොඩ්ඩක් search එකක් දාල බලන්න…

Default තියෙන සිංහල Font එක Delete කරල අලුතින් දාල බලන්න.
Fonts corrupted වෙලා ඇති.වැරදි font එකෙන් text render වෙනව ඇත්තේ :thinking: