Fix corrupt sd card?

මගේ sd card එකක් recover කරන්න කියල මන් wonderahare eecoverit software එක පාවිච්චි කරා. ඒත් භාගයක් විතර scan උනාම programme එක close උනා ඊට පස්සෙ ඉදල sd card එක phone එකෙන්වත් pc එකෙන්වත් read කරන්නෙ නැ.
මේක හදන්න පුලුවන් වෙයිද? :smiling_face_with_tear::broken_heart:
pc එකේ disk management වලත් පෙන්නන්නෙ නැ.

Physical Damage එකක් උනේ නැත්නම් Fix කරගන්න පුළුවන් වෙයි.

මේ ටික Try කරල බැලුවද?

Refer: The Ultimate Ways to Repair Damaged/Corrupted SD Card