Fiverr හොද ද?සාර්ථක ද?

Fiverr මුදල් ඉපයීම සදහා හොද ද? විශ්වාසවන්ත ද? ඒ වගේ ම සාර්ථක ද?

1 Like

I Think So

2 Likes

math hithanwa oka hoda athi kiyala

1 Like

ගොඩක් අය දාන් පාවිච්චි කරන්න අරන් තියනවා කියල නම් දන්නවා

1 Like

විශ්වාසවන්තයි… ඔයාට එන tasks ඔයා හරියට ම සහ time එකට complete කරන්වා නම්, ඔයාට හොඳට rates ගන්න පුලුවන්… ඒකෙන් ඔයාගේ gig එක අදාළ category එකේ සහ search results වල top lvl. එකට එනවා… ඒකෙන් ගොඩක් සාර්ථක වෙන්න පුලුවන්… සරලම දේ තියෙන්නේ ඔයා gig එකට සාදාරණ ගානක් දාලා ඒ එන task එක හරියට complete කරන එක

1 Like

Hari,Thank you!

1 Like