Firewall Software

PC එකට වෙනම firewall එකක් දාගෙන ඉන්නෙ කව්ද ?
Data කැපෙන එකේ ලොකු අඩුවක් තියෙනවා ද?
නැත්නන් තේරුමක් නැද්ද ?

#software #general #internet

2 Likes

Glasswire software එකත් හොඳයි

1 Like

@Chathura කියනවා වගේ…

3 Likes

එක ඉතින් firewall එක use කරන විදිය අනුව. ඇත්තටම firewall එකකින් Data කැපෙන එක අඩු කරන එකට වඩා PC එකේ Network එක monitor කරන එක. විශේෂයෙන් ම malicious apps වල network එක block කරලා දාන්න වගේ "for security reasons"

1 Like

ow oka math oka hariyata pawichchi karanna danne nee

1 Like

Bump

1 Like