PC එකට වෙනම firewall එකක් දාගෙන ඉන්නෙ කව්ද ?
Data කැපෙන එකේ ලොකු අඩුවක් තියෙනවා ද?
නැත්නන් තේරුමක් නැද්ද ?
2 Likes
Glasswire software එකත් හොඳයි
1 Like
එක ඉතින් firewall එක use කරන විදිය අනුව. ඇත්තටම firewall එකකින් Data කැපෙන එක අඩු කරන එකට වඩා PC එකේ Network එක monitor කරන එක. විශේෂයෙන් ම malicious apps වල network එක block කරලා දාන්න වගේ "for security reasons"
1 Like
ow oka math oka hariyata pawichchi karanna danne nee
1 Like
Bump
1 Like