Firefox Relay ගැන ගුණ දොස්

Firefox relay භාවිතා කරන කෙනෙක් ඉන්නව නම් ගුණ දොස්, වාසි අවාසි ගැන පොඩ්ඩක් කියන්න. ඒ වගෙම ඒක safe ද?