Facebook questions

Facebook Imposter account එකක් form එකෙන් report කරාම එක review කරන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද? දන්න කෙනෙක් කියනවාද? දවස් 15 ක් ගියා තාම reply එකක් නෑ එකයි.

echchara kalnam yane nathuwa athi