Facebook problems


මේකට මොකද කරන්නෙ

1 Like

tika welawakin hariyayi mn hithanne

2 Likes

fb eke en bugs tik welwking hrynw

3 Likes

ඕක ගොඩක් වෙලාවට එන්නෙ එක දිගට Like, Comment, Share වැඩි ගානක් කළොත්.

Unlock වෙන වෙලාවක් දීලා නැත්නම් ටික වෙලාවකින් වෙලාවකින් හරියනව.

4 Likes

browser walin yanakot thamai oya awla thiyenne

1 Like

PC එකෙන් විතරද නැත්නම් Phone එකේ Browser එකෙන් යනකොටත් වැටෙනවද ?

3 Likes

pc ekenuth ehemai phone browser ekenuth ehemai

2 Likes

hari giyema nadda thamath

2 Likes

nee

1 Like

ane manda mn fb use karane nthi nisa wadi daniimak na egana

2 Likes

Router ekai PC ekai Restart karla baluwada?

2 Likes

ow

2 Likes

එච්චර තමයි. :smiling_face_with_tear: සාමාන්‍යයෙන් නම් ටික වෙලාවකින් හරියන්න ඕනෙ.

1 Like